Friday, July 14, 2017

What is the Java ?
ජාවා යනු කෙටියෙන් හා සරලව දැනගන්න.
Computer එකක් අපි දන්න language දන්නේ නෑ.එම නිසා අපිට computer එකක් සමග communicate කිරීමට යම් කිසි language එකක් use කරන්න වෙනවා.

  • C++
  • Java
  • Html / css
  • Python  
      යනු එවැනි language කීපයකි. Computer එක දන්නේ 1,0 හෙවත් binary සංඛ්‍යා විතරයි. නමුත් binary අපිට තේරුම් ගන්න අමාරුයි.එම නිසා තමයි අපි language use කරන්නේ. 
මෙම සෑම language එකකම keywords , symbols & syntax කියලා දේවල් ටිකක් තියෙනවා.programing කරන්න ඒවා අත්‍යවශ්‍යයි. මේ දේවල් හැම එකක්ම මේ language වලට උපතින්ම හිම්යි. ඉතින් java කියන්නෙ එවැනි language එකකි. මට නම් java කියූ සැනින් මතකෙට එන්නේ James Goslin. එයා තමයි java meaningfully විදිහට develope කලේ. C# තමයි ඊට පෙර යදා ගත් language එක. ..............................................





No comments:

Post a Comment