Saturday, July 15, 2017

How to set Java path ?
Jdk toolkit එක download කල පසු එය install කර ගන්න. දැන් මේ පිලිවලට යන්න.



Photo 1

Photo 2

  1. Computer එකේ C:\ partition එකට යන්න.
  2. එහි program files යන්න.
  3. Java file එකට යන්න.
  4. Jdk file එකට යන්න.
  5. Bin file එකට යන්න.
  6. දැන් ඉහත 1 photo ලෙස මෙම path එක කොපි කර ගන්න.
  7. දැන් this pc right click කරන්න.
  8. Properties යන්න.
  9. Advanced system setting යන්න.
  10. Environment variables යන්න.
  11. කොටු දෙකක් පෙන්න්වනවනම් එහි system variables යන කොටුව තමයි අපිට අවශ්‍ය.
  12. එහි තිබෙන path click කර Edit යන්න.
  13. දැන් ඔබට 2 photo එකහි ලෙස පෙනෙයි.
  14. දැන් එහි අගටම තියෙන path එකෙහි කෙලවරටම ; ලකුණ යොදන්න. ( space කිරීමෙන් වලකින්න. ) 
  15. ; යෙදූ පසු ඔබ copy කරගත් path එක ; ට පසු paste කරන්න.
  16. පිලිවලට ok කරගෙන යන්න.
  17. දැන් java වැඩ කරනවාද බැලීමට ඔබේ computer එකේ cmd open karanna. ( command prompt )
  18. එහි මෙලස type කරන්න. Java -version Enter ඔබන්න.
  19. Java set වෙලානම් ඔබට ඔබේ javac version එක පෙන්වයි.


5 comments: